පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ජාතික පාසල

සිංහල සාහිත්‍ය සමිතිය

"වැරදි අන්තර්ජාල භාවිතයෙන් සිසුන් මුදාගනිමු"

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
අධ්‍යාපන චාරිකා..

අධ්‍යාපන චාරිකා..

2024/07/19 වන දින පාසලේ සියලුම පන්ති (ද්විතික අංශය) අධ්‍යාපන චාරිකා වල නිරත විය.

ඒ අනුව

6 හා 7 ශ්‍රේණි දරු දැරියන් මහනුවර හා ඒ අවට ඈති වැදගත් ස්ථාන පිළිබඳ අධ්‍යයනය කළේය. එහි අවස්ථා පහත දැක්වේ 

 

8 හා 9 ශ්‍රේණි දරු දැරියන්ගේ අධ්‍යාපන චාරිකාව යොමුවී තිබුනේ සීතාවක පුරයටයි. එහි විශේෂ අවස්ථා

broadland විදුලි බලාගාරය තුල සිදුවන දේ පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට ගොස්

 

10. 11, 12 හා 13  ශ්‍රේණි දරු දැරියන්ගේ අධ්‍යාපන චාරිකාව යොමුවී තිබුනේ මාතලේ ප්‍රදේශයටයි 

 

 

Latest News

පාසලට වසර 86 ක් පිරිම නිමිතෙන් පා ගමනක්

පාසලට වසර 86 ක් පිරිම නිමිතෙන් පා ගමනක් සුදානම් කෙරින එහි විශේෂ අවස්ථා 

අධ්‍යාපන චාරිකා..

2024/07/19 වන දින පාසලේ සියලුම පන්ති (ද්විතික අංශය) අධ්‍යාපන චාරිකා වල නිරත විය.