පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ජාතික පාසල

පාසලේ ඉතිහාසය

සිංහල සාහිත්‍ය සමිතිය

"වැරදි අන්තර්ජාල භාවිතයෙන් සිසුන් මුදාගනිමු"

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

කඹුරාගල්ල මහා විද්‍යාලය මිට වසර 87 ට පෙර එනම් 1937/10/27 කඹුරාගල්ල පන්සලෙන් ආරම්භ විය. මේ සදහා මුල්වූයේ ගමේ පන්සලේ මංගෙදර මහනාහිමියන් වහන්සේ හා ආර්. ඒ්. රාමනායක මහතාය. සිසු සිසුවියන් 7 දෙනෙකුගෙන් ගමේ පන්සලේ බණ මඩුවේ ආරම්භ වූ පාසල, 1943 ජනවාරි පළමු වන දින රජයට පවරාගන්නා විට සිසු සිසුවියන් 100 දෙනෙකුගෙන් සමන්විත විය. පළමු විදුහල්පති වරයා‌ වූයේ ජී.ඩී.ඒ්.ගුණරත්න මහතාය.  පාසල රජයට     පවරා ගැනීමේ කාර්යයට හා ඒතෙක් එහි ස්වේඡාවෙන් සේවය කළ ගුරු මණ්ඩලයට මාස්පතා ආධාර මුදලක් දීමෙන් අනුග්‍රහ දැක්වූයේ ඒවකට සෙෘඛ්‍ය ඇමතිව සිටි දිවංගත අගමැති එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක ශ්‍රීමතානන්ය.

 

ආරම්භ කළ වර්ෂය

1937/1026

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

04

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

07

මුල් ගුරුතුමාගේ නම

ආර්.ඒ්.රාමනායක

පාසලේ ආදි කතෘගේ නම

පූජ්‍ය මංගෙදර නායක හිමිපාණන් වහන්සේ

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

කඹුරාගල්ල මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ඒ්.ඩී.පෙරේරා

පාසල රජයට පවරාගත් දිනය

1943/01/01

පාසල පැවැත්වූ ස්ථානය

කඹුරාගල්ල පන්සල 

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

එන්.එම්.ඒ්බ්‍රහම් singnho

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

එස්.ඒල්.ඩබ්.පේලිස් හාමි

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1937