පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ජාතික පාසල

සිංහල සාහිත්‍ය සමිතිය

"වැරදි අන්තර්ජාල භාවිතයෙන් සිසුන් මුදාගනිමු"

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1937/10/26
පාසල් වර්ගය 1C
පාසල පිහිටි පළාත බස්නාහිර 
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය ගම්පහ
කොට්ඨාසය අත්තනගල්ල 
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අත්තනගල්ල
ග්‍රාම සේවක වසම කඹුරාගල්ල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 352/A
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 18
2024  ජූලි මාසයට මුළු ශීෂ්‍ය ගණන 850 
2024  ජූලි  මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 47 
පාසලේ වර්ණය නිල්, කහ,