පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ජාතික පාසල

සිංහල සාහිත්‍ය සමිතිය

"වැරදි අන්තර්ජාල භාවිතයෙන් සිසුන් මුදාගනිමු"

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

1939 - 1949

ඒ.ඩි.පෙරේරා

1943 - 1963

ජී.ඩි.ඒ. ගුණරත්න

1964 - 1965

පී.කුමාරසිරි

1965 - 1975

එස්. සමරකෝන්

1976 - 1991

W, S. ජයමාන්න

1991 - 1998

A. L. De සිල්වා

1998 - 2001

W.P. W. නානායක්කාර

2001 - 2007

W. කරුණාතිලක

2007 - 2015

D. A. S. J. අමරසේකර

2015 - 2021

H.M.W. රිටිගල

2021 -

සංජිව ප්‍රේමරත්න

වර්තමාන විදුහල්පති. ඔහු පාසලට නවතාවයක් එක් කළ විදුහල්පති වරයෙක්. පාසලට නව පාසල් ගීතයක් නිර්මාණය කිරීම, පාසලට නව නිවාස හදුන්වා දීම, සිසු කුසලතා ඔප නැංවීම සඳහා සරස වැනි ප්‍රසංග නිර්මාණය කිරීම, පොසොන් භක්ති ගීත නව මුහුණු වරකින් ඉදිරිපත් කිරීම, පාසලට අවශ්‍ය ජලය ලබා දීම සඳහා නව යෝජනා ක්‍රමයක්, පාසලට නව පිවිසුමක් නිර්මාණය කරවීම