පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ජාතික පාසල

සිංහල සාහිත්‍ය සමිතිය

"වැරදි අන්තර්ජාල භාවිතයෙන් සිසුන් මුදාගනිමු"

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණ සපිරි මනා පෞරුශයකින් හා බුද්ධියෙන් හෙබි පුද්ගලයකු ගොඩනැගීම.

පුර්ණ විෂය මාලාව ක්‍රියාත්මක කිරීමෙන් සැගවුණු දක්‍ෂතා වර්ධනය කරන, අන්‍ය සංස්කෘතියට ගරුකරන ගුණැති, නැණැති, බලැති පුද්ගලයකු සමාජයට දායාද කිරීම සදහා, කාර්යක්ෂම හා ඵලදායි ලෙස පාසල සංවර්ධනය කිරීම.