පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ජාතික පාසල

සිංහල සාහිත්‍ය සමිතිය

"වැරදි අන්තර්ජාල භාවිතයෙන් සිසුන් මුදාගනිමු"

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

සංජීව ප්‍රේමරත්න

ඕනෑම පාසලක ප්‍රධානම  පරමාර්ථය වන්නේ රටට වැඩදායක විනයගරුක පුරවැසියන් බිහිකරලීමයි. අපගේ පාසලේ මෙහෙවර ප්‍රකාශය වන්නේද එයයි.  එම මෙහෙවර යථාර්තයක්  කරලීම සඳහා විදුහල්පති ලෙස මාහට පැවරී ඇත්තේ සුවිශේෂී වගකීමකි. එම කාර්යය ඉටු කරලීමේදී මාගේ නියෝජ්‍ය විදුහල්පති ස්වාමින් වහන්සේගෙන්ද, නියෝජ්‍ය විදුහල්පති  තුමියගෙන් හා ආචාර්ය මණ්ඩලයෙන්ද ලැබෙන මෙහෙය මෙහිදී කෘතඥතා පුර්වකව සිහිපත් කළ යුතුය 

 

 

සංජීව ප්‍රේමරත්න
විදුහල්පති
පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ජාතික පාසල .