නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
රමණි ජයමාන්න
පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි මහා විද්‍යාලයීය මෙහෙවර ප්‍රකාශය අනුව සිසුන්ගේ සැඟවුණු කුසලතා ඔප්නංවා ගතහැකි ලෙස පාසල කාර්යක්ෂමව හා ඵලදායිව මෙහෙයවීම අපගේ ප්‍රධාන කාර්යභාරය වේ. මේ සඳහා විදුහල්පති තුමන්ගේ නොමද කැපවීම විශේෂයෙන්ම අගය කළ යුතුය. පාසල් කාලයෙන් පසුවද තම ශ්‍රමය නිර්ලෝභීව ලබා දෙන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය විෂස්යයෙන්ම මෙහිදී සිහිපත් කළ යුතුය. ඔවුන් නොවන්නට මෙම කාර්යය කිසිදින යථාර්තයක් නොවනු ඇත. සමජයේ කැපී පෙනෙන ඉතා වැදගත් චරිත රැසක් අප පාසලෙන් මේ වන විටත් බිහිවී තිබීමම, ඔවුන්ගේ කැපවීමෙන් ලද අග්‍ර ඵලයන්ට හොඳ නිදසුන්ය.
රමණි ජයමාන්න
නියෝජ්‍ය විදුහල්පති
පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ජාතික පාසල .






