පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ජාතික පාසල

සිංහල සාහිත්‍ය සමිතිය

"වැරදි අන්තර්ජාල භාවිතයෙන් සිසුන් මුදාගනිමු"

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ සහතිකපත් වැනි තැන් වලදී අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

තද නිල් කහ