පාසලට වසර 86 ක් පිරිම නිමිතෙන් පා ගමනක් සුදානම් කෙරින එහි විශේෂ අවස්ථා
වීඩියෝව නැරඹීමට
සිංහල සාහිතය සමිතිය 8,9,10,11, 12, හා 13 වසර වල සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම කටයුත්ත සදහා සිසුන් පෙළගස්වීමේ කාර්යය කරන ලද්දේ අමිල පතිරාජ, දේවිකා වරුසප්පෙරුම, සමන්තිකා පෙරේරා, රෝහණ සුගතදාස හා පුෂ්පකුමාර යන ගුරු භවතුන්ය.
වැරදි අන්තර්ජාල භාවිතයෙන් සිසුන් මුදාගැනීමේ අරමුණින් නිට්ටඹුව පොලීසියේ මැදිහත් වීමෙන් හා විද්‍යාලයේ ආරාධනයෙන් වැඩමුලුවක් පැවැත්විනි


පාසලට වසර 86 ක් පිරිම නිමිතෙන් පා ගමනක් සුදානම් කෙරින එහි විශේෂ අවස්ථා
2024/07/19 වන දින පාසලේ සියලුම පන්ති (ද්විතික අංශය) අධ්‍යාපන චාරිකා වල නිරත විය.
© 2026 පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ජාතික පාසල - Gampaha. All rights reserved. Design with by Webcomms Global | Help Desk