Teachers Achievements
There are no articles in this category. If subcategories display on this page, they may have articles.
සිංහල සාහිතය සමිතිය 8,9,10,11, 12, හා 13 වසර වල සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම කටයුත්ත සදහා සිසුන් පෙළගස්වීමේ කාර්යය කරන ලද්දේ අමිල පතිරාජ, දේවිකා වරුසප්පෙරුම, සමන්තිකා පෙරේරා, රෝහණ සුගතදාස හා පුෂ්පකුමාර යන ගුරු භවතුන්ය.
වැරදි අන්තර්ජාල භාවිතයෙන් සිසුන් මුදාගැනීමේ අරමුණින් නිට්ටඹුව පොලීසියේ මැදිහත් වීමෙන් හා විද්‍යාලයේ ආරාධනයෙන් වැඩමුලුවක් පැවැත්විනි


There are no articles in this category. If subcategories display on this page, they may have articles.
© 2025 පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ජාතික පාසල - Gampaha. All rights reserved. Design with by Webcomms Global | Help Desk