පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි ජාතික පාසල

සිංහල සාහිත්‍ය සමිතිය

"වැරදි අන්තර්ජාල භාවිතයෙන් සිසුන් මුදාගනිමු"

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

සිංහල භාෂා කථික තරග ජයග්‍රහණ

2024 පෙබරවාරි මස කලාප මට්ටමින් පවත්වන ලද සිංහල භාෂා කථික තරගයෙන් ජය ලබාගත් කණ්ඩායම විදුහල්පති හා විෂය භාර ආචාර්ය වරුන් වන ප්‍රියන්ත වික්‍රමසිංහ හා අමිල පතිරාජ සමග ........................

වමේ සිට පිළිවෙලින් 

චතුම්දී කාවින්ද්‍යා, දෙව්මිණි නවෝද්‍යා, සිව්මිනි භාග්‍යා, දෙනුවන් ආකාශ්, විහාර,නුවනි තුෂාරා, සඳලි තාරකා, දිනෙත්‍රී ලවන්‍ය