සිංහල සාහිතය සමිතිය 8,9,10,11, 12, හා 13 වසර වල සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම කටයුත්ත සදහා සිසුන් පෙළගස්වීමේ කාර්යය කරන ලද්දේ අමිල පතිරාජ, දේවිකා වරුසප්පෙරුම, සමන්තිකා පෙරේරා, රෝහණ සුගතදාස හා පුෂ්පකුමාර යන ගුරු භවතුන්ය.
වැරදි අන්තර්ජාල භාවිතයෙන් සිසුන් මුදාගැනීමේ අරමුණින් නිට්ටඹුව පොලීසියේ මැදිහත් වීමෙන් හා විද්‍යාලයේ ආරාධනයෙන් වැඩමුලුවක් පැවැත්විනි
2024 ජුලි 26 වන දින පාසලේ ප්‍රාථමික අංශය නුවර අශ්‍රිතව තම චාරිකාව සංවිධානය කර තිබුණි.