පාසලේ සිංහල සාහිත්‍ය සමිතිිය සෑම මසකම අවසන් සතියේ සිකුරාදා දින පැවැත්වේ. ඒ් අනුව 2024/07/26 වන දින සාහිත්‍ය සමිතිය සුපුරුදු ලෙස පැවැත්විණි. එහිදී සිසු සිසුවියන් තම ඉදිරිපත් කිරීම් සිදුකල අතර 9-A ශ්‍රේණියේ සිව්මිණි සුවිය නව යෝජනාවක් ලෙස සිසු සිසුවියන්ගේ කථික තරග සිංහල සාහිත්‍ය සමිතියට නව අංගයක් ලෙස ඉදිරිපත් කරන ලෙස යෝජනා කළේය.

අද දින සාහිත්‍ය සමිතියට සහභාගී වූ සිසු සිසුවියන්ගේන් කොටසක්

ගිතයක් ඉදිරිපත් කළ 9A ශ්‍රේණියේ සිහලි හා සිව්මිණි යන සිසුවියන් දෙදෙනා

මෙම සාහිත්‍ය සමිතිය මෙහෙයවන ලද්දේ අමිල පතිරාජ, දේවිකා වරුසප්පෙරුම, සමන්ති පෙරේරා, පුෂ්පකුමාර හා රෝහන සුගතදාස යන ගුරු මහත්ම මහත්මීන්ය.






